‘සිස්ටම් චේන්ජ්’

ආයුධ බලය ඇත්තේ ඒ අය සතුයගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට යසියවස් පුරා එන්නේ මේ පුරුද්දයදරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය ආවේ අන්තවාදය මිරිහානට නම්'සිස්ටම් චේන්ජ්' ඒක සිදුවී නැහැ එහෙනම්ඕරකල් ඩේටාබේස්…

Continue Reading‘සිස්ටම් චේන්ජ්’

දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

සිංහල දෙමල මුස්ලිම් සමගි රටතනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට69 ලක්ෂයක් රැවටුනි මුසාවටඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්අපි හදනවා ඉන්නට හරි ආස රටක්සෞභාග්‍යයේ දැක්මයි එය…

Continue Readingදැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 

දෙදහස් පහලවේ යහපාලන මල්ලමතකද එදා ඇද ගත්තා කෙස් වල්ලනැවතත් උරන්නට "වට මේසයේ ලෙල්ල"රනිලු යි - මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ලහරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ලබලතන්හාව මත…

Continue Readingමේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 

එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ..

ඔය කිල්ලෝට වල හුණුමයි ඇත්තේඑකගෙයි කනකොටයි එය දැනගත යුත්තේවැටෙනා විටදි කොයි කවුරුත් එළිපත්තේහොරකම ගැන කියන එක හොඳ දෝ මුත්තේ ගම්මන්පිලත් විමලුත් පැනි වරකා"බා"ගෙන කෑව හැටි කොයි කවුරුත් දැක්කාබැසිල්ව විතරක් ම…

Continue Readingඑකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ..

ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා..

විනිමය අනුපාත පොලු දැම්මට පස්සේරටවිරුවාගේ අදායම පසු බැස්සේකඩතොලු දෙකක් ඇති විය එ ඔස්සේමහ බැංකුවේ තියරිය යයි කුනු අස්සේ පිරිවැය ජනයගෙන් අල්ලන කොන්දේසීපිලිගෙන ගන්නේ නැහැ IMF කාසීකටමැත දෙඩූ මහබැංකුවේ ලොකු ආසීඋන්…

Continue Readingඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා..

… පෙන්නුවා ගම්මන්පිල මල්ලී..

ඇත්නම් ඇමතිකම ලැජ්ජා යයි වේලිමක්කා කරන්නත් ඕනෑ වෙයි සල්ලිඡන්දය ලැබගන්න එවතැකි හොද පිල්ලිපොලිටික්ස් නැතිව අල්ලන්නට බෑ ජල්ලි පසුගිය දවස්වල දැම්මත්  මලසෝලීමිනිහට ඉන්දියාවයි දැන් මනමාලීමගුලට කලින් අරගෙන දෑවැදි කෑලිකුට්ටම පෙන්නුවා ගම්මන්පිල…

Continue Reading… පෙන්නුවා ගම්මන්පිල මල්ලී..

අකාලයේ මිලින වූ මල් කැකුළ..

පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන

Continue Readingඅකාලයේ මිලින වූ මල් කැකුළ..

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු..

පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා"මහතුන්" මැතිසබේ ඉන්නවා බඩ පුම්බාවෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා"නිදහස" වගේ දැන් ඈතයි කිරි සම්බා මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දාරජ කම නැති වුනා, ඇති විය නව…

Continue Readingමඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු..

‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු..

වැඩ වර්ජනය තහනම් කරන කතාකීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා"බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා"සල්ලං වුනා එදවස දන්නවද පුතා පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්සිදුවෙන විනාශය කීවා මම ඉහතින්බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්ඵල…

Continue Reading‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු..

මොල හතේ විරුවා..

මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්හසුවුනාට සන්තකයේ තිබුනු මහල්කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල් ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙනගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙනඅනුන්ගේ නමක් උප්පැන්නෙට…

Continue Readingමොල හතේ විරුවා..