You are currently viewing මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 

මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල.. 

දෙදහස් පහලවේ යහපාලන මල්ල
මතකද එදා ඇද ගත්තා කෙස් වල්ල
නැවතත් උරන්නට “වට මේසයේ ලෙල්ල”
රනිලු යි – මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල

ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ල
හරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ල
බලතන්හාව මත දුවනා දිවිල්ල
මේ පාරනම් ගැලවෙනවා ඇට වල්ල

Print Friendly, PDF & Email

Leave a Reply