You are currently viewing … පෙන්නුවා  ගම්මන්පිල මල්ලී..

… පෙන්නුවා ගම්මන්පිල මල්ලී..

ඇත්නම් ඇමතිකම ලැජ්ජා යයි වේලි
මක්කා කරන්නත් ඕනෑ වෙයි සල්ලි
ඡන්දය ලැබගන්න එවතැකි හොද පිල්ලි
පොලිටික්ස් නැතිව අල්ලන්නට බෑ ජල්ලි

පසුගිය දවස්වල දැම්මත්  මලසෝලී
මිනිහට ඉන්දියාවයි දැන් මනමාලී
මගුලට කලින් අරගෙන දෑවැදි කෑලි
කුට්ටම පෙන්නුවා ගම්මන්පිල මල්ලී

Print Friendly, PDF & Email

Leave a Reply