You are currently viewing ‘සිස්ටම් චේන්ජ්’

‘සිස්ටම් චේන්ජ්’

ආයුධ බලය ඇත්තේ ඒ අය සතුය
ගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට ය
සියවස් පුරා එන්නේ මේ පුරුද්දය
දරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය

ආවේ අන්තවාදය මිරිහානට නම්
‘සිස්ටම් චේන්ජ්’ ඒක සිදුවී නැහැ එහෙනම්
ඕරකල් ඩේටාබේස් පොරොන්දු කැඩුවේ නම්
මහ හැර යන්න බැහැ දොඩලා පූචානම්

Print Friendly, PDF & Email

Leave a Reply