You are currently viewing මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු..

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි ලු..

පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා
“මහතුන්” මැතිසබේ ඉන්නවා බඩ පුම්බා
වෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා
“නිදහස” වගේ දැන් ඈතයි කිරි සම්බා

මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දා
රජ කම නැති වුනා, ඇති විය නව නින්දා
ශ්‍රම – ඵලදාව දියවුනු පසු ගොවි උන්දා
වක්කඩ ළග ඉදන් නිදහසේ රස වින්දා

Print Friendly, PDF & Email

Leave a Reply