‘තරිඳු මර්දනය..

අතීතයේ බටලන්දේ දි තරුණයන් දෙපයින් එල්ලා තළා පෙළා මරා දැමුණු දුෂ්ට පාලකයාට තමන්ගේ ඉරණම සිහිපත් කරවන තරිඳුගේ මාධ්‍ය වික්‍රමය  ගැන අපමණ බියක් ඇතිවිය යුතුය. එහෙයින් තරිඳු ලා මර්දනය කළ යුතු…

Continue Reading‘තරිඳු මර්දනය..

එලොව පොල්..

වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය…

Continue Readingඑලොව පොල්..

ලොකුම එක..

ලොකුම එක උසම එක අපේ ය.. පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය.. අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු. සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය... ඈත…

Continue Readingලොකුම එක..

හදිසි නීතිය..

හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා…

Continue Readingහදිසි නීතිය..

අවම බලය..

රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?අවම බලය නේ..ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?දණෙන් පහළට..එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති..…

Continue Readingඅවම බලය..

සංශෝධනය..

දණ්ඩ නීති සංග්‍රහයට වහාම සංශෝධනයක් අවශ්‍ය යි.ඒ මොකක් ද හදිස්සිය?සංශෝධනයක් නැතිව ආණ්ඩුවක් හරියට කරන්න බැහැ.මොකක්ද සංශෝධනය?පහරදීම, හිංසා කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණ කිරීම ගැන අත් අඩංගුවට ගෙන නඩු දැමිය හැකි යැයි…

Continue Readingසංශෝධනය..

ඊට පස්සේ..

මේ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන අය කවුරු ද?. ඒ සැබෑ සාමූහික නායකත්වයක්. සාමූහික බවට තිබෙන ලකුණු මොනවා ද?. පිල් බෙදීම් නැහැ. සභාපතිලා නැහැ. ප්‍රචණ්ඩ භාවය, දේපළ විනාශ කිරීම් නැහැ. එතකොට…

Continue Readingඊට පස්සේ..

මහ මොළකරු

පාස්කු දින ඝාතනයේ මහ මොළ කරු සොයා ගන්න බැරි ඇයි? ඒ කියන්නේ අර නාඳුනන තුවක්කුකරු වගෙයි.. ඔව්, ඉන්නවා. කවුරුනුත් දන්නවා.. නමුත් සොයා ගන්න බැහැ. එහෙම මහ මොළ කරු සොය ගන්න…

Continue Readingමහ මොළකරු

සෞභාග්‍යය..

අධිකරණ දෙකකින් තීන්දු කළ මිනී මරුවකු නිදහස් කළා නම්.. හොරකම් කළවුන්ට එරෙහිව නඩු ඉවත් කළා නම්.. තමන්ට එරෙහිව  වන අය කෙරෙහි ත්‍රස්ත නීතිය යොදනවා නම්.. තමන්ට වුවමනා තීන්දු ගැනීමට කොමිසම්…

Continue Readingසෞභාග්‍යය..