You are currently viewing එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ..

එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ..

ඔය කිල්ලෝට වල හුණුමයි ඇත්තේ
එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ
වැටෙනා විටදි කොයි කවුරුත් එළිපත්තේ
හොරකම ගැන කියන එක හොඳ දෝ මුත්තේ

ගම්මන්පිලත් විමලුත් පැනි වරකා
“බා”ගෙන කෑව හැටි කොයි කවුරුත් දැක්කා
බැසිල්ව විතරක් ම කරලා ගොන් හරකා
ගැලවෙන්නට එපා දන්නවා අපි ගොරකා

Print Friendly, PDF & Email

Leave a Reply