You are currently viewing ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා..

ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා..

විනිමය අනුපාත පොලු දැම්මට පස්සේ
රටවිරුවාගේ අදායම පසු බැස්සේ
කඩතොලු දෙකක් ඇති විය එ ඔස්සේ
මහ බැංකුවේ තියරිය යයි කුනු අස්සේ

පිරිවැය ජනයගෙන් අල්ලන කොන්දේසී
පිලිගෙන ගන්නේ නැහැ IMF කාසී
කටමැත දෙඩූ මහබැංකුවේ ලොකු ආසී
උන් හා දීග යන්නට ඇත වැඩි වාසී

Print Friendly, PDF & Email

Leave a Reply