සීතම්බරේ දරුවා කියූ කතාව

රුපියල දිනෙන් දින යන්නේ අගාදෙටවිසඳුම කියන්නට වියතෙක් නැත මෙරටමහ මොල ඇති නමක් ගැන සිතනා කලටසීතම්බර කතාවේ දරුවා මැවුනි මට ආදායමට වියදම සම නොවේ නම්කොහොමද ඉතින් ගෙන යන්නේ සමාගම්රජෙකුට මේක තේරෙන්නට…

Continue Readingසීතම්බරේ දරුවා කියූ කතාව

කාගේ මුසා බසකට හෝ නොරැවටෙනු!

කුරුබිලියෙන් ආ කැළණි නයි උපායජනපති චන්දේ දිනුමට අත්වැලක් වියඅද  මැවෙනා විටදී නොමැරී අපායපාරාවලල්ලකි පන්සල් නාට්ටි ය ආශිර්විෂකු දා ගත්තොත් රෙදි පල්ලේවිසුමක් වෙන්නෙ නැහැ හිටියත් මොන වල්ලේනැටවෙනු එපා දෙස්පාලක අතපල්ලේසිහි බුද්ධිය…

Continue Readingකාගේ මුසා බසකට හෝ නොරැවටෙනු!

පඩයක් දැම්මා වෙඩි හඩ සේ “විමලා”..!

කගපත කෙලින් කරගෙන ආ  විලාසෙටඑබුනා මමත් දියවන්නා  ජලාසෙටකැබිනෙට්ටුවේ කෑලී කොහෙදැයි බලන විටමිනිහා අදෝ වාතෙකි දැම්මේ ජයට දැම්මත් උසාවියේ නඩු මේ බළලාඉන්නෙ ඇමතිකම් හට කෙල හලලාඑලියට අනේ ඇද නොදමනූ මැන ඔහේලාබොරුවට…

Continue Readingපඩයක් දැම්මා වෙඩි හඩ සේ “විමලා”..!