You are currently viewing අකාලයේ මිලින වූ මල් කැකුළ..

අකාලයේ මිලින වූ මල් කැකුළ..

පිපෙන්නට වෙර දරන
මල් කැකුළක් ය, පරවුණ
නැණ හිරු රැස් වැඩුණ
අඳුරු තැන් පෙන්වුවා මහතුන

පතල වුන විදුනැණ
ගිලනුන් නිති රකින
රෝහල ඉවතලන
විටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන

Print Friendly, PDF & Email

Leave a Reply