You are currently viewing මොල හතේ විරුවා..

මොල හතේ විරුවා..

මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්
ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්
හසුවුනාට සන්තකයේ තිබුනු මහල්
කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල්

ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙන
ගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙන
අනුන්ගේ නමක් උප්පැන්නෙට යොදන
මිනිසෙක් වැනිය බැලුවම මේ ‘පුතාන’

Print Friendly, PDF & Email

Leave a Reply