You are currently viewing දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්..

සිංහල දෙමල මුස්ලිම් සමගි රට
තනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට
69 ලක්ෂයක් රැවටුනි මුසාවට
ඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට

දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්
අපි හදනවා ඉන්නට හරි ආස රටක්
සෞභාග්‍යයේ දැක්මයි එය විෂන් එකක්
දැන්නම් විෂන් එක, එක කටකට එක වේලක්

Print Friendly, PDF & Email

Leave a Reply