You are currently viewing ‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු..

‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු..

වැඩ වර්ජනය තහනම් කරන කතා
කීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා
“බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා”
සල්ලං වුනා එදවස දන්නවද පුතා

පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්
සිදුවෙන විනාශය කීවා මම ඉහතින්
බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්
ඵල නැත මැතිදුනේ කාලය කා දැමුමෙන්

Print Friendly, PDF & Email

Leave a Reply