පසුගිය වසර දෙක තුළ මානව අයිතිවාසිකම් සෝදා පාළුවට ලක් වෙලා..
පසුගිය වසර දෙක තුළ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ වෙනත් මූලික ආයතනවල ස්වාධීනත්වය සෝදා පාළුවට ලක්ව ඇතැයි මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් මිචෙලේ බැචලේ මහත්මිය සිය වාර්ෂික වාර්තාවේ…
එකගෙයි කනකොටයි එය දැනගත යුත්තේ..
ඔය කිල්ලෝට වල හුණුමයි ඇත්තේඑකගෙයි කනකොටයි එය දැනගත යුත්තේවැටෙනා විටදි කොයි කවුරුත් එළිපත්තේහොරකම ගැන කියන එක හොඳ දෝ මුත්තේ ගම්මන්පිලත් විමලුත් පැනි වරකා"බා"ගෙන කෑව හැටි කොයි කවුරුත් දැක්කාබැසිල්ව විතරක් ම…
ෂෙහාන් මාලකලාගේ අහිංසක බලාපොරොත්තු..
ෂෙහාන් මාලක කියන්නේ පාස්කු සිද්ධියේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා එඩිතරව සටන් කරන තරුණයෙක්. පසුගිය දා මහ මග දී ඔහුව පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ පවා ඊට ප්‍රඥාවන්ත ලෙස…
කූරගල ජයිලනි මුස්ලිම් පල්ලියේ පුරාවෘතාන්තය
ගෞස් ඊ අසාම් යන නමින් ද හඳුන්වන කුටුබ් මුහියිඩීන් අබ්දුල් කදීර් ජයිලානි මැද පෙරදිග, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාවේ පවා මුස්ලිම් ආගමිකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර ඉස්ලාමීය ඉතිහාසයේ…
ඩොලර් හිගයට ගහපු ගැටයක් තද වෙලා..
විනිමය අනුපාත පොලු දැම්මට පස්සේරටවිරුවාගේ අදායම පසු බැස්සේකඩතොලු දෙකක් ඇති විය එ ඔස්සේමහ බැංකුවේ තියරිය යයි කුනු අස්සේ පිරිවැය ජනයගෙන් අල්ලන කොන්දේසීපිලිගෙන ගන්නේ නැහැ IMF කාසීකටමැත දෙඩූ මහබැංකුවේ ලොකු ආසීඋන්…
පූටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර..
පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින්…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාකාලය දීර්ඝ කිරීමෙන් අර්බුදය තවත් වැඩිකරනු ඇත..
රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාමයන වයස අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය. එහෙත් සේවාකාලය දීර්ග කිරීමට ගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතිබව නොපෙනේ. බැලූ බැල්මට මෙම…
- Go to the previous page
- 1
- …
- 64
- 65
- 66
- 67
- 68
- 69
- 70
- …
- 78
- Go to the next page