අකාලයේ මිලින වූ මල් කැකුළ..
පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන
පිපෙන්නට වෙර දරනමල් කැකුළක් ය, පරවුණනැණ හිරු රැස් වැඩුණඅඳුරු තැන් පෙන්වුවා මහතුන පතල වුන විදුනැණගිලනුන් නිති රකිනරෝහල ඉවතලනවිටදි සිදු වෙයි මෙවැනි ව්‍යසන
පසුගිය අයවැයෙන් යෝජනා කළ සියයට 25ක අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාම දීමනා අරමුදල්වලින් අය කර නොගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම ඒ ආකාරයෙන් ම…
නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ…
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [දෙවන කොටස] හදිසියේ සිදු කරන සේවය අවසන් කිරීමක දී එයින් පීඩාවට පත්වන සේවකයකු තමාට නැවත රැකියාව ලබා ගැනීමට හෝ ඒ සඳහා…
පිටරට සහල් යැව්වලු මහා පැරකුම්බා"මහතුන්" මැතිසබේ ඉන්නවා බඩ පුම්බාවෙනසක් තියෙනවද ඔබ සහ නිදිකුම්බා"නිදහස" වගේ දැන් ඈතයි කිරි සම්බා මඩ සෝදාගන්න බැරි විය වැඩ හින්දාරජ කම නැති වුනා, ඇති විය නව…
නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ. කුස්සියක් නවීකරණය…
At my age an uninterrupted sleep is a luxury. My prostate wakes me up two to three time. Hence, it is hard to distinguish dreams from imaginations. It was almost…
ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා…