එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා…
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා…
පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා…
යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට මහාධිකරණ විනිශ්චය සභාවකින් මරණ දඬුවම් නියම කිරීම බෙහෙවින් කතා බහට ලක් වූ කාරණයකි.…
සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය.…
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක්…
අත්හැරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එය ජීවිතය සහ සමාජය දෙස ආර්ථික සහ දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලා අවබෝධයෙන් සහ ආයාසයෙන් වර්ධනය කළ යුතු සමාජ ධර්මතාවයකි. යුක්ති ගරුක සමාජයක පැවතිය යුතු අනිවාර්ය…
බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින්…
නීතියට උඩින් කිසිවෙකු නැතැයි යන්න අප සමාජයේ දැන් නිතර නිතර කියන ඇසෙන පදයකි. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපේ රටේ නිතිය ක්‍රියාත්මක වූයේ පාලකයාගේ කැමැත්ත අනුවය. බලයේ සිටින දේශපාලන පක්ෂයේ අනුග්‍රහය…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා ධුරයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් පැවති උත්සවයේ දී සිය දේශනය පවත්වමින් ඇමරිකානු විනිසුරුවරයෙකුගේ ප්‍රකාශයක් උපුටා දැක් වූයේය. '..නිදහස පළමුව වෙසෙන්නේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ හදවත් තුළය. එය මිය…