කැලේ මාරු වුනාට පුල්ලි මාරු වන්නේ නැහැ.
''අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ..''''සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය ඇමති තනතුරෙන් ඉවත් කරයි..'' පසු ගිය සතියේ මෙම පුවත් දෙකට ම ප්‍රධාන මාධ්‍යයේත්, සමාජ මාධ්‍යයේත් ඉමහත් ප්‍රචාරයක් ලැබිණ. සෞඛ්‍ය තත්වය පැහැදිලිව ම පිරිහී…
දකුණු අප්‍රිකාවෙන් අපට තවත් පාඩමක්
දකුණු අප්‍රිකාවේ වසර නමයක් ජනාධිපති තනතුරේ සිටි ජාකොබ් සූමා ගේ පාලන සමයේ සිදු වූ අයථා ගනුදෙනු සහ වංචා පිළිබඳ ව විමර්ශනය කර වාර්තා කිරීමට විනිසුරු රේමන්ඩ් සොන්ඩා ගේ සභාපතිත්වයෙන් පත්…
සෞභාග්‍යය..
අධිකරණ දෙකකින් තීන්දු කළ මිනී මරුවකු නිදහස් කළා නම්.. හොරකම් කළවුන්ට එරෙහිව නඩු ඉවත් කළා නම්.. තමන්ට එරෙහිව වන අය කෙරෙහි ත්‍රස්ත නීතිය යොදනවා නම්.. තමන්ට වුවමනා තීන්දු ගැනීමට කොමිසම්…
පඩයක් දැම්මා වෙඩි හඩ සේ “විමලා”..!
කගපත කෙලින් කරගෙන ආ විලාසෙටඑබුනා මමත් දියවන්නා ජලාසෙටකැබිනෙට්ටුවේ කෑලී කොහෙදැයි බලන විටමිනිහා අදෝ වාතෙකි දැම්මේ ජයට දැම්මත් උසාවියේ නඩු මේ බළලාඉන්නෙ ඇමතිකම් හට කෙල හලලාඑලියට අනේ ඇද නොදමනූ මැන ඔහේලාබොරුවට…
කඳුළු කලාව
ජන මාධ්‍ය තුන් වේලට ම නොකඩවා පළ කළ දර්ශනය මෙසේ ය: "අනේ මට යන්න බැරුව හිටියේ. ගෙදරට ම ඇවිත් ඒන්නත දීම ගැන ජනාධිපතිතුමාට පින් සිදුවේවා!" එය අපේ ඇස්වල කඳුළු වලට…
චීනයේ කොවිඩ් ප්‍රතිපත්තියෙන් කොවිඩ් 19 සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බව ඔප්පු කරයි.
පහත පළ වන්නෙන් නමක් සඳහන් නොකළ විද්‍යාඥයෙකු විසින් චීනයේ කොවිඞ් 19 තුරන් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව සකසන ලද ලිපියක් ඇසුරෙන් WSWS වෙබ් අඩවිය පළ කරන ලද ලිපියක සාරාංශයයි. කොවිඩ් වසංගත රෝගය…
රස වයිරසය
සඳ හිරු සෑය මහා පිංකම වැනි පුණ්‍යොත්වයන්හිදීත්, කඨින පිංකම් වලදීත්, කොටින් ම ආණ්ඩුවේ සෙනග රැස් වන වට දීත් කොරෝනා බෝවෙන්නේ නැහැ.. ඒක පුදුම වයිරසයක් නේ? උපාසක ජන සන්නිපාතය නිසා එකකුට…
අඳුරු මහාද්වීපයෙන් පහන් වූ තවත් පහන් තරුවක් – අග රදගුරු ඩෙස්මන් ටුටු
පසුගිය වසර ගෙවී යත්ම ආච් බිෂොප් ඩෙස්මන් ටුටු ගේ අභාවය දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේ දීප්තිමත්ව බැබලූණ තවත් පහන් තරුවක නිමාව සටහන් කරයි. අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා විසිවන සිය වසේ මැද භාගයේ…
- Go to the previous page
- 1
- …
- 67
- 68
- 69
- 70
- 71
- 72
- 73
- …
- 77
- Go to the next page