‘තරිඳු මර්දනය..

අතීතයේ බටලන්දේ දි තරුණයන් දෙපයින් එල්ලා තළා පෙළා මරා දැමුණු දුෂ්ට පාලකයාට තමන්ගේ ඉරණම සිහිපත් කරවන තරිඳුගේ මාධ්‍ය වික්‍රමය  ගැන අපමණ බියක් ඇතිවිය යුතුය. එහෙයින් තරිඳු ලා මර්දනය කළ යුතු…

Continue Reading‘තරිඳු මර්දනය..

සමානාත්මතාව සඳහා යෝජනාවක්..

ලෝකය විවිධ ය. එය විසම වීමට හේතුවක් නොවේ. විවිධත්වය සොබා දහම ය. අසම විසම පැවැත්ම මිනිසා ගේ ය. මිනිසාගේ පොතේ ඇත්තේ යුක්තිය යි. එහෙත් ඔහුගේ සිතේ ගතේ සිදු වන්නේ අයුක්තියයි.…

Continue Readingසමානාත්මතාව සඳහා යෝජනාවක්..

ඡන්ද බලය..

1931 සිට සර්ව ජන ඡන්ද බලය ලැබී තිබිණි. දැනට අවුරුදු 92 ක් ගත වී ඇතත් එහි සැබෑ අයිති වාසිකම පුරවැසියාට ලැබී නැත. පුරවැසියා පරමාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථා වෙන්…

Continue Readingඡන්ද බලය..

එලොව පොල්..

වෛද්‍යවරුන්යැයි කියන පිරිසක් සමග දකුණේ දී පැවති අපූරු මාධ්‍ය සාකච්ඡාවකි.එහි දී මාධ්‍ය වේදියෙක් ප්‍රශ්නයක් නැගීය. ‘‘..කොළඹ පාසලක දැරියක් කෑමට ගෙනවිත් තිබුණේ කුරුම්බා හෝ කලටි පොල් ස්වල්පයකි. මේ තත්වය ගැන තත්වය…

Continue Readingඑලොව පොල්..

හතුරෝ ..

ගැත්තෝ හාම්පුතාට වැඳ වැටෙති. තාන්න මාන්න තනතුරු උදෙසා පත ලෙව කති. එය අතින් පයින් කටින් පමණක් නොව උගත්කමෙන් හෝ සිය දැනුමෙන් පවා කරති. ආණ්ඩුව වෙනුවෙන් වග උත්තර කියන්නට යවනු ලැබූ…

Continue Readingහතුරෝ ..

ලොකුම එක..

ලොකුම එක උසම එක අපේ ය.. පසු ගිය දා නෙළුම් කුලුන විවෘත විය.. අපිත් යුහුව ගොස් මුදල් ගෙවා මුදුනේ සිට අවට නැරඹුවෙමු. සැබෑවට ම ඒ තව්තිසා දෙව් ලොව ය... ඈත…

Continue Readingලොකුම එක..

නව සමාජයකට මුල පුරමු..

අප රටට නිදහස ලැබී අවුරුදු 74 ක් වෙමින් පවතී. වයස 74 ට වැඩි සියලු දෙනා මරණයේ නිදහස අපේක්ෂාවෙන් සිටිති. වයස 50 ට වැඩි අය නිදහස් රටක ඉපදුණත් බේත් හේත් නිසාම…

Continue Readingනව සමාජයකට මුල පුරමු..

හදිසි නීතිය..

හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා…

Continue Readingහදිසි නීතිය..

අවම බලය..

රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?අවම බලය නේ..ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?දණෙන් පහළට..එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති..…

Continue Readingඅවම බලය..

පරමාධිපත්‍ය සහ ජනතා අරගලය..

බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට…

Continue Readingපරමාධිපත්‍ය සහ ජනතා අරගලය..