‘සිස්ටම් චේන්ජ්’
ආයුධ බලය ඇත්තේ ඒ අය සතුයගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට යසියවස් පුරා එන්නේ මේ පුරුද්දයදරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය ආවේ අන්තවාදය මිරිහානට නම්'සිස්ටම් චේන්ජ්' ඒක සිදුවී නැහැ එහෙනම්ඕරකල් ඩේටාබේස්…
ආයුධ බලය ඇත්තේ ඒ අය සතුයගුටි-බැට වැටී ඇත්තේ අපෙ ගිණුමට යසියවස් පුරා එන්නේ මේ පුරුද්දයදරුවනි ගුටි කන්න ඇයි දෙන්නේ බලය ආවේ අන්තවාදය මිරිහානට නම්'සිස්ටම් චේන්ජ්' ඒක සිදුවී නැහැ එහෙනම්ඕරකල් ඩේටාබේස්…
අප්‍රේල් තුන්වැනි දා ජනතා විරෝධය හඬ නැගීමට පැවැත්වීමට නිමිතව තිබූ නිහඬ විරෝධය හදිසියේ පැන වූ ඇඳිරි නීතියෙන් යටපත් කෙරිණ. කිරි පිටි ඇතුළු ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ විදුලිය නැතිව අඳුරේ…
මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර 'විවරණ' වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන…
සිංහල දෙමල මුස්ලිම් සමගි රටතනි සිංහලෙන් ලියනෙමි මගෙ බලය පිට69 ලක්ෂයක් රැවටුනි මුසාවටඔබමයි අනේ දැන් ගොදුරුව නයි කටට දෙදහස් පහලොවේ තිබුනට වැඩිය එකක්අපි හදනවා ඉන්නට හරි ආස රටක්සෞභාග්‍යයේ දැක්මයි එය…
දෙදහස් පහලවේ යහපාලන මල්ලමතකද එදා ඇද ගත්තා කෙස් වල්ලනැවතත් උරන්නට "වට මේසයේ ලෙල්ල"රනිලු යි - මෛත්‍රී යි පෙන්නයි හෙළු වැල්ල ආඬි හත් දෙනාගේ කැඳ ඉවිල්ලහරියන්නේ නැති බවයි හවුලේ කෙරිල්ලබලතන්හාව මත…
දැනට මාසයකට ආසන්න කාලයක් ගතවන රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ආණ්ඩු මෙන් ම ජනමාධ්‍ය ද රුසියාවට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක ප්‍රචාරයක් ගෙන යයි. රුසියානු භාණ්ඩ සහ…
දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි…
Audrey Rebera Memorial LectureOrganised by the Jaffna People’s Forum for Co-existence14th March 2022, St. John’s Parish Hall, Main Street, Jaffna An overview by Rajan Hoole of the forthcoming book Democracy…