සිංහබාහු සොයා ගිය සිංහලයා..
ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා…
‘බලු-බූරූ කතාව’ ආදර්ශයට නොගනිමු..
වැඩ වර්ජනය තහනම් කරන කතාකීවේ ඇමති ඉහලින් එන ලකුණු පතා"බල්ලෙක් වගේ උඩුබුරලා බූරූ සතා"සල්ලං වුනා එදවස දන්නවද පුතා පැවරුන රාජකාරියේ කොන පැටලුනොතින්සිදුවෙන විනාශය කීවා මම ඉහතින්බැල්ලිගේ අධෝමුඛයේ මී වද සොයමින්ඵල…
යුක්‍රේනයේ යුද ගිනි ඇවිලීමෙන් වාසිය කාට ද?
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් ඇවිලීමට ආසන්නයට ම පැමිණ ඇතැයි සිතෙන තරම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත. ශීතයේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම්…
ආණ්ඩුවේ සාගත මෙහෙයුම..!
අවසන් කොටස නවීකරණය කරන ලද සහල් ප්‍රභේද සහ නව ගොවිතැන් ක්‍රම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොර හා කෘමි/වල් නාශක රසායනික යෙදවුම් යොදා ගත යුතුය. 1960 ගණන් වල…
මොල හතේ විරුවා..
මොල ගොඩක් තිබෙන විරුවා අපේ බැසිල්ඉස්සර අනේ කවුරුත් ගැසුවානේ විසිල්හසුවුනාට සන්තකයේ තිබුනු මහල්කීවේ අනේ ඒවා වෙන අයගේ අවුල් ගැහැනුන් සමග ඇසුරක් තබා ගෙනගැබ්ගත් විටදි හොර රහසේම මාරු වෙනඅනුන්ගේ නමක් උප්පැන්නෙට…
අඳුරෙන් අඳුරට යන වැඩ පිළිවෙළට තිත තැබීමට කාලය යි
බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…
අකාබනික පොහොර තහනම – සාගතයකට අතවැනීමක්!
පළමු කොටස 2021 අප්‍රේල් 27 දාතමින්, ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරණ ලදුව, අනුමැතිය ලද කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කළ පස සරුගැන්වීමේ ‘නව ප්‍රතිපත්තිය’ භාවිතාවට ගන්නැයි ගොවිතැන් කරණ ජනතාවට නියෝග…
“රට රකින අපේ විරුවා” ගෝඨාභය රාජපක්ෂ ආගමන ය..
"..විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ..අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ.. ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ..ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ..." මේ තමයි මේ රටේ…
- Go to the previous page
- 1
- …
- 65
- 66
- 67
- 68
- 69
- 70
- 71
- …
- 77
- Go to the next page