You are currently viewing ඊට පස්සේ..

ඊට පස්සේ..

මේ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන අය කවුරු ද?.
ඒ සැබෑ සාමූහික නායකත්වයක්.
සාමූහික බවට තිබෙන ලකුණු මොනවා ද?.
පිල් බෙදීම් නැහැ. සභාපතිලා නැහැ. ප්‍රචණ්ඩ භාවය, දේපළ විනාශ කිරීම් නැහැ. එතකොට ?
මර්දනය කළ යුතු කෙනෙක් නැහැ.
සාමූහික මර්දනයක් කරන්න බැරි ද?
මුළු රටම මර්දනයට යාම ආණ්ඩුවේ අවසානයයි.
ඒ කොහොම ද?
එය ආණ්ඩුව විසින් රාජ්‍යය මර්දනයට පටන් ගැනීමක්.
එතකොට මොකද වෙන්නේ? හමුදාවත්, පොලිසියටත් කරන්න දෙයක් නැතිවේවී.
ඊට පස්සේ?
ඒ දොගොල්ලම ජනතාවට එකතුවේවී..!

Print Friendly, PDF & Email

Leave a Reply