You are currently viewing හදිසි නීතිය..

හදිසි නීතිය..

හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?
ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..
ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?
රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා බියක් ඇතිවී තිබෙනවා..
මහජනයා කටවල් වහගෙන අත පය හකුළා ගෙන සිටීම සාමය බව ඔවුන් සිතනවා..
එහෙම හිතන්න ඔවුන්ට මහජනයා බලය දී තිබේ ද?
ඇයි 69 ලක්ෂයක බලය?
එය ජනතාවට එරෙහිව බලය යෙදීමට ජනතාව විසින් බලය පැවරීමක් ද?
එහෙම නැත්තම් ජාතියට තර්ජනයක් තිබෙන්නේ ද?
ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන්..

Print Friendly, PDF & Email

Leave a Reply