You are currently viewing ‘තරිඳු මර්දනය..

‘තරිඳු මර්දනය..

අතීතයේ බටලන්දේ දි තරුණයන් දෙපයින් එල්ලා තළා පෙළා මරා දැමුණු දුෂ්ට පාලකයාට තමන්ගේ ඉරණම සිහිපත් කරවන තරිඳුගේ මාධ්‍ය වික්‍රමය  ගැන අපමණ බියක් ඇතිවිය යුතුය.

එහෙයින් තරිඳු ලා මර්දනය කළ යුතු ය. එහෙත් එය කළ නොහැකිය.

සත්‍ය යේ ගැඹුරු පත්ලෙන් නිවැරදි තොරතුරු ගලා එන්නේ කවරකු වෙතින් ද?.
වහා ඔහු මර්දනය කරනු ඇත.
දුෂ්ට පාලකයා සැලුම් වෙවුලුම් ගෙන නීතිය අවනීතිය කොට පාලනය අවියට පවරනු ඇත. 
ඒ ඔහුගේ අවසාන සටනය..

Print Friendly, PDF & Email

Leave a Reply