You are currently viewing සෞභාග්‍යය..

සෞභාග්‍යය..

අධිකරණ දෙකකින් තීන්දු කළ මිනී

මරුවකු නිදහස් කළා නම්..

හොරකම් කළවුන්ට එරෙහිව නඩු

ඉවත් කළා නම්..

තමන්ට එරෙහිව  වන අය කෙරෙහි

ත්‍රස්ත නීතිය යොදනවා නම්..

තමන්ට වුවමනා තීන්දු ගැනීමට

කොමිසම් පත් කරනවා නම්..

වහලුන් මැද පෙර දිගට විකුණා

ඩොලර් උපයනවා නම්..

ඩොලර් උදෙසා රටේ සම්පත්

          නොරටුන්ට පාවා දෙනවා නම්..

හාල් නාඩගම අවසානයේ,

‘තොපිටම මිල නියම කර ගනියවු’ කියනවා නම්..

සෞභාග්‍යයේ දැක්මට තව මොන කෙංගෙඩිය ද කරන්න කියන්නේ…

Print Friendly, PDF & Email

Leave a Reply