You are currently viewing අවම බලය..

අවම බලය..

රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?
අවම බලය නේ..
ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?
දණෙන් පහළට..
එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?
එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති.. නැත්නම් බඩ දණ හිසේ තියෙන්න ඇති..
මේ වගේ වෙඩි තැබීම් සිය ගණනක් කලිනුත් සිදුවුණා නේ ද?
ඔව්..! සුප්‍රකට ආයුධ පෙන්වීමට ගෙන යාමේ දී එහෙම වුණා..
එතකොට සැකකරුගේ ඔළුව හෝ පපුව දණෙන් පහළ තිබෙන්න ඇති..
ඒ නිසා නීති පොත්වල තිබෙන වගන්ති අනුව වෙඩි තබනු මිස දණින් පහළ කුමක් තිබේදැයි සෙවිය යුතු නැහැ..

Print Friendly, PDF & Email

Leave a Reply