මර්දන නීතිවලින් ක්‍රමයේ වෙනසකට ඇති ජනතා ඉල්ලීම වැළක්විය හැකිද?
කල් දැමු පළාත් පාලන ඡන්දය වළ දමයිද? ලබන වසරේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණය ද? නැතිනම් ජනමත විචාරණයකින් ඒ දෙකම කල් දමයිද? මේ අද බොහෝ දෙනා පිළිතුරක් අපේක්ෂාවෙන් නිතර කතාබහ…