ඇවිළෙන ගින්නට ටොන් ගණනින් පිදුරු දමන ඩොනල්ඩ් ට්‍රම්ප්..
දින කීපයකට පෙර ඉරානයට එරෙහිව ඊශ්‍රායෙලය එල්ල කරන ප්‍රහාර ගැන සඳහන් කළ ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ඊශ්‍රායෙලය අප වෙනුවෙන් ‘ජරා වැඩ’ කරන බව පැවසුවේය. එහෙත් පසුගිය ඉරිදා පාන්දර එම ජරා…
දින කීපයකට පෙර ඉරානයට එරෙහිව ඊශ්‍රායෙලය එල්ල කරන ප්‍රහාර ගැන සඳහන් කළ ජර්මන් චාන්සලර් පෙඩ්රික් මර්ස් ඊශ්‍රායෙලය අප වෙනුවෙන් ‘ජරා වැඩ’ කරන බව පැවසුවේය. එහෙත් පසුගිය ඉරිදා පාන්දර එම ජරා…
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අනුමත කළ පියවරකි. විශේෂයෙන්ම ජාතික ජනබල වේගය ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය…
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන…
අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි…
පසුගිය දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවෙකු ඉදිරියේම නඩුවකට පෙනි සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ගෙන ආ සැකරුවෙකුට වෙඩි කබා මරා දැමීම මහත් කම්පනයක් වූයේ පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි වීම නිසාම…
චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම්…
දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා…
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට…
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. ඉන් අදහස් වන්නේ රෝපනය කළ බීජයකින් නිසි පලප්‍රයෝජන ගැනීමට හැකි වන ආකාරයට ගසක් හෝ වැලක් වැඩේද යන්න බීජයෙන් පිටවන පළමු පෙති දෙකින්ම…
ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කළ පළමු පත්වීම හකුළා ගැනීමට සිදු විය. ඒ කතානායක ධුරයට පත් කළ අශෝක රන්වල අධ්‍යාපන සුදුසුකම් ලෙස සාවද්‍ය තොරතුරු සඳහන් කෙළේයැයි නැගුණ චෝදනාව නිසා ඉල්ලා…