ලෝක විනාශයක උරචක‍්‍රමාලයක් රුසියන් – යුක්‍රේන් යුද්ධයට විසඳුම්

රුසියාව සහ නේටෝව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලබන යුක්‍රේනය අතර යුද්ධයට දැන් වසරක් ගතව ඇත. මාස කිපයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වූ මෙම යුද්ධය තවත් වසර ගණනාවක් පැවතීමේ පැහැදිලි අනතුරක්…

Continue Readingලෝක විනාශයක උරචක‍්‍රමාලයක් රුසියන් – යුක්‍රේන් යුද්ධයට විසඳුම්

විදුලි බලයෙන් කරන්ට් වැදී ඇති රනිල් ගේ ආණ්ඩුව..

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉල්ලීම අනුව විදුලි බිල ජනාධිපති වික‍්‍රමසිංහ නැවත වරක් සියයට 66කින් වැඩි කෙළේය. පසුගිය වසරේ අගෝස්තු මස සියයට 75කින් වැඩි කළ විදුලි බිල නැවත වරක් මෙපමණ ප‍්‍රමාණයකින් වැඩි…

Continue Readingවිදුලි බලයෙන් කරන්ට් වැදී ඇති රනිල් ගේ ආණ්ඩුව..

ලැජ්ජා නැතිකම මහමුදලිටත් වඩා ලොකුයි..!

ඉංග‍්‍රීසියෙන් naming and shaming යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් වන්නේ යම් පුද්ගලයෙකු දුෂ්ක්‍රියාවක යෙදෙන්නේ නම් ඔහු නම් කොට ලැජ්ජාවට පත් කිරීමයි. ඉංග‍්‍රීසින්ට වහල් වෙළඳාමේ සහ යටත් විජිත සූරා කෑමේ අපකීර්තිමත්…

Continue Readingලැජ්ජා නැතිකම මහමුදලිටත් වඩා ලොකුයි..!

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ…

Continue Readingමැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

ආර්ථිකයේ කඩා වැටීම නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වේද?

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තිනියාවල පාලිත හිමි පවරා තිබූ නඩුවක් පසුගිය දා ඉල්ලා අස් කර ගත් නිසා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළ බව පුවත්පත්වල වාර්තා…

Continue Readingආර්ථිකයේ කඩා වැටීම නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වේද?

දේශපාලකයන්ගේ මුක්තිය අහෝසි කිරීම ජනතා පරමාධිපත්‍යයයි.

ලංකාවේ දේශපාලකයන් වරප්‍රසාද හා අනුෂාංගික කරුණු නිර්ලෝභිව ලබා ගැනීම හැර වගකීම් බාර ගැනීමට දක්වන්නේ පුදුම මැලිකමකි. හැකි සෑම අවස්ථාවකම වගකීම් මගහැර සිටීම එම වෘත්තියේ ම ආවේනික ලක්ෂණයක් යැයි සිතේ. රට…

Continue Readingදේශපාලකයන්ගේ මුක්තිය අහෝසි කිරීම ජනතා පරමාධිපත්‍යයයි.

වඳුරන්ට දැලි පිහි දීම හෙවත් මන්ද බුද්ධිකයන්ට දේශපාලනය භාර දීම..

ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන සිද්ධීන් දෙකක් පසුගිය සතියේ වාර්තා විය. ඉන් එකක් වන්නේ 2019 පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති සහ ආරක්ෂක ප‍්‍රධානීන්ට එරෙහිව ඉදිරිපත්…

Continue Readingවඳුරන්ට දැලි පිහි දීම හෙවත් මන්ද බුද්ධිකයන්ට දේශපාලනය භාර දීම..

බලවත් වන්නේ ව්‍යවස්ථානුකූලභාව නීතිය ද..? පාලකයාගේ කැමැත්ත ද..?

පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා කැඳවන ගැසට් නිවේදනය නිකුත් කළ ද එම ඡන්දය පවත්වන්නේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. නාමයෝජනා කැඳවන්නේ ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව නිසා සාමාන්‍ය…

Continue Readingබලවත් වන්නේ ව්‍යවස්ථානුකූලභාව නීතිය ද..? පාලකයාගේ කැමැත්ත ද..?

පළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

මෙම වසරේ ජනාධිපති වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හැර පොහොට්ටුව ඇතුළත්ව අනෙක් සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටින්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දින නියම කරන තෙක්ය. දෙසැම්බර් අවසන් වන තෙක් කල්…

Continue Readingපළාත් පාලන ඡන්දය ජනතාව ඇන්දවීමේ තවත් උත්සාහයක්?

වැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!

ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය ලෙස වත්මන් පාලකයන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන මූල්‍ය ආයතන විශේෂඥයන් නිර්දේශ කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමයි. පාඩු ලබන ආයතන තවදුරටත්…

Continue Readingවැඩියෙන්ම පාඩුලබන ව්‍යවසාය රජයයි.. එය විකුණා දැමීම එකම විකල්පයයි..!