බලහත්කාරය මැඩීමට ජන බලයක් ගොඩ නගන්නේ කෙසේද?
හිටපු සෞඛ්‍ය ඇමති සහ ඉන් පසුව බන්ධනාගාර ගත කරන තෙක් තවත් ඇමති තනතුරක් දැරූ කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ශ්‍රී ලංකාවේ හැත්තෑහය වැනි නිදහස සමරුවට…
හිටපු සෞඛ්‍ය ඇමති සහ ඉන් පසුව බන්ධනාගාර ගත කරන තෙක් තවත් ඇමති තනතුරක් දැරූ කෙහෙලිය රඹුක්වැල්ල අධිකරණ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ශ්‍රී ලංකාවේ හැත්තෑහය වැනි නිදහස සමරුවට…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපති ධුරයට තේරී පත්විමෙන් පසුව කලින් ඔහුගේ ආරක්ෂක උපදේශක දුමින්ද සිල්වාට නියම වී තිබුණ මරණ දඬුවමෙන් කඩිමුඩියේම නිදහස් කොට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්…
නව වසරේ ආරම්භයත් සමග ගුවන් හමුදාවේ නව මූලස්ථානය විවෘත කළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැට් බද්ද වැඩි කිරීම ගැන දුක්මුසුව කතා කෙළේය. වැට් බදු වැඩි කිරීම ජනතාවට බරක් නමුත් එය…
2023 වසරේ පොලීසියෙන් වධ හිංසා පැමිණවීම් පිළිබඳව පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොළඹ ප්‍රධාන කාර්යලයට ලැබී ඇතැයි එම කොමිසම නීතිපතිවරයා වෙත දැනුම් දී ඇත. වසරේ පළමු…
'කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල කටු ගාලේ ඇදන් යන එක තමයි ඉවසන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. දැනට සිටින පොලිස් ඇමති ටිරාන් අලස් සහ ඔහුගේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු…
ජනවරමත් නැතිව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය විචාරණය කරන්නේ ද කිසිවෙකුගෙන් ඇසීමක් බැලිමක් නැතිව තමාගේම කෙටි කාලීන දේශපාලන පැවැත්ම සඳහා ය. රටේ නීතිය හා සාමය රැකීමේ දී අතිශයෙන් වැදගත්…
ගැරඬින්ට මතුරා පලක් නැතැයි කියමනක් ඇත. ඒ මන්ත්‍ර ජප කිරීමෙන් නාගයින් පලවා හැරිය හැකියැයි මිථ්‍යා විශ්වාසයක් ජනවහරේ පවතින නිසා ය. ඒ කියමන වත්මන් දේශපාලකයන්ට ද පහසුවෙන්ම අදාල කර ගත හැකිය.…
ලබන වසරේ ඔක්තෝබර් මස වන විට පැවැත් විය යුතු ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම වැඩි වෙමින් පවතී. එක් එක් පක්ෂ අතර මෙන්ම පක්ෂ තුළ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න නිතර කතාබහ…
විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට නැවත වරක් විදුලි ගාස්තු වැඩි කෙරිණ. මින් ඉදිරියට විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට පැටවෙන බර අඩු කිරීමට සෑම මාස තුනකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය…
ජාතිකයැයි හඳුන්වා ගන්නා ලැයිස්තුවෙන් පත් කළ මංත්‍රීනි ඩයනා ගමගේ නැවත වරක් උණුසුම් පුවතක් වූවාය. තමාට පාර්ලිමෙන්තුවෙන් පිටත දී සජබ මංත්‍රිවරයෙකු පහර දුන්නේයැයි ඇය කතානායකට පැමිණිලි කළාය. කතානායක ද සිද්ධිය ගැන…