එක රටක එක නීතියකින් අබ සරණ පතා යෑම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අලුතින් තනා නිම කළ මහා මාර්ග එක්දහස් පන්සියයක් ජනතාවට පැවරීමට වීරකැටියේ පැවති උත්සවයක ප‍්‍රධාන අමුත්තා විය. පළමුවෙන්ම (බොහෝ විට කොමිස් ගෙවීම් ද ඇතුළත් ව)…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා අලුතින් තනා නිම කළ මහා මාර්ග එක්දහස් පන්සියයක් ජනතාවට පැවරීමට වීරකැටියේ පැවති උත්සවයක ප‍්‍රධාන අමුත්තා විය. පළමුවෙන්ම (බොහෝ විට කොමිස් ගෙවීම් ද ඇතුළත් ව)…
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් (වම), සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්, (දකුණ), පලස්තීන අධිකාරියේ අගමැති මොහොමඩ් ෂ්ටයියේ වෙත ආචාර කරති පසුගිය දින එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි පැවැත් වූ COP 26…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුපුරුදු ආකාරයට තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙළේය. ‘එක රටක් එක නීතියක්’ ඇති කිරීම සඳහා පත් කරන ලද මෙම කාර්ය සාධක බලකායේ සභාපති වන්නේ අධිකරණයට…
සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සීතල යුද්ධය උත්සන්න ව පැවති හැත්තෑවේ දශකයේ දී සෝවියට් සංගමයට එරෙහිව චීනය දිනා ගැනීමේ උපාය මාර්ගික අවශ්‍යතාවක් එක්සත් ජනපදයට තිබිණ. සෝවියට් සංගමය මාක්ස්-ලෙනින්වාදය…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ තවත් පොරොන්දුවක් ඉටු කිරීමට සූදානම් බවට තොරතුරු පළවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන වසරේ ජනවාරි මාසයේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්…
එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩලයේ සභාපති තනතුරටත් ඉන් පසුව රාජ්‍ය ලේකම් තනතුරටත් පත් පළමු ඇමරිකානු අප්‍රිකානු ජාතිකයෙකු වන කොලින් පවෙල් පසුගිය සතියේ දිවියෙන් සමුගත් විට ඇමරිකාවේත් බටහිර රටවලත් ඉහළ…
රිවර්ස් කිරීම හැම විටම කළ යුතු නොවේ. වෙට්ටු දැමීම ඒ වෙනුවට යොදා ගත හැකි තවත් ක‍්‍රමයකි. එළඹෙන අනතුර මග හැරීමට වෙට්ටු දැමීමත් රිවර්ස් කිරීමට සමානය. අනෙක් අතට එය හකුළා ගැනීමක්…
සෞම්‍ය දේශගුණික රටවලට ශීතය ආසන්න වෙත්ම ශ‍්‍රී ලංකාවේ මුහුදු වැල්ලේ උණුසුම ලබන්නට සහ ස්වභාව සෞන්දර්ය නැරඹීමට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව කවදත් වැඩි වේ. මෙවර කොවිඩ් වසංගතය තිබුණ ද සංචාරකයන් ගෙන්වා ගැනීමට…
වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන් සතුව විදේශීය රටවල ඇති,…
පවතින තත්වය වසන් කිරීමට වෙනත් උප්පරවැට්ටියක් යෙදීමට ගන්නා උත්සාහය ජනවහරේ ප‍්‍රතික්ෂේප කරන්නේ සුදු ලූනු පොඩි කරන්න එපා යනුවෙනි. සුදු ලූනු පොඩි කරන විට නැගෙන වාෂ්පයෙන් ඇස් රතුවීමට අමතරව අන් සියලූ…