අනියම් සේවකයින්ට කිසිම වෘත්තීය අයිතිවාසිකමක් නැද්ද?
ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව [පළමු කොටස] එක්තරා රජයේ ආයතනයක දිගුකාලීනව අනියම් රියදුරන් ලෙස වැඩ කළ පිරිසක් පසුගිය දිනෙක මා හමුවීමට පැමිණියහ. ඔවුන්ගේ දුක්ගැනවිල්ල වුයේ වසර…
රාජාසන කතාව හෙවත් පරණ වයින් වඩාත් පරණ බෝතලයකට දැමීමේ උත්සාහය
දේශපාලනයේ කිසිත් අහම්බෙන් සිදු වන්නේ නැතැයි ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් වරක් කිවේය. පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරමින් පැවැත් වූ කතාව ද කිසිසේත්…
Honoring war criminal Blair with knighthood.
Columnist Yvonne Ridely described it as royal act of treachery In one of the most shameful developments the British Queen awarded former British Prime Minister Tony Blair knighthood, the oldest…
චීන ඇන්ජින් දෙකෙන් ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේද..?
චීන විදේශ ඇමති වාන්ග් යි [Wang Yi] චීන විදේශ ඇමති වාන්ග් යි මහතා පසුගිය දා දෙදිනක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු ගේ පැමිණීම චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන්…
කාගේ මුසා බසකට හෝ නොරැවටෙනු!
කුරුබිලියෙන් ආ කැළණි නයි උපායජනපති චන්දේ දිනුමට අත්වැලක් වියඅද මැවෙනා විටදී නොමැරී අපායපාරාවලල්ලකි පන්සල් නාට්ටි ය ආශිර්විෂකු දා ගත්තොත් රෙදි පල්ලේවිසුමක් වෙන්නෙ නැහැ හිටියත් මොන වල්ලේනැටවෙනු එපා දෙස්පාලක අතපල්ලේසිහි බුද්ධිය…
මහ මොළකරු
පාස්කු දින ඝාතනයේ මහ මොළ කරු සොයා ගන්න බැරි ඇයි? ඒ කියන්නේ අර නාඳුනන තුවක්කුකරු වගෙයි.. ඔව්, ඉන්නවා. කවුරුනුත් දන්නවා.. නමුත් සොයා ගන්න බැහැ. එහෙම මහ මොළ කරු සොය ගන්න…
- Go to the previous page
- 1
- …
- 65
- 66
- 67
- 68
- 69
- 70
- 71
- …
- 75
- Go to the next page