පැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.
වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන් සතුව විදේශීය රටවල ඇති,…
වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන් සතුව විදේශීය රටවල ඇති,…
රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාවඅනේ කුහුඹින්නේතොපටත් රජෙකු ඉන්නේඅපට නැත එන්නේඒ නිසාවෙනි අපි තැවෙන්නේරජෙකු ලැබුනෝතින්කැවුම් කිරිබත් කන්ඤම්පෙරහැර කරන්ඤම්සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ…
පවතින තත්වය වසන් කිරීමට වෙනත් උප්පරවැට්ටියක් යෙදීමට ගන්නා උත්සාහය ජනවහරේ ප‍්‍රතික්ෂේප කරන්නේ සුදු ලූනු පොඩි කරන්න එපා යනුවෙනි. සුදු ලූනු පොඩි කරන විට නැගෙන වාෂ්පයෙන් ඇස් රතුවීමට අමතරව අන් සියලූ…
ලොව බලවත් රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම බොහෝවිට දේශපාලන ආන්දෝලනයකට හේතු වන කාරණයකි. පසුගිය සතියේ දින 1000කට අධික කාලයක් කැනඩාවේ වැන්කුවර් නගරයේ තමාගේම නිවාසයේ අත් අඩංගුවේ සිටි මෙන්ග් වන්ෂු…
එක්සත් ජාතීන්ගේ මහා සභාවේ වාර්ෂික රැස්වීම ඇමතීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර් සහ ඉස්ලාමීය රටවල සංවිධානයේ (OIC) නායකයන් හමු වී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය…
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සාර්ථක වීමට නම් එය දිදුලන නව අදහස්වලින් යුත් දසුන් සහ අදහස් මනසට ගෙන එන කාව්‍යයක් මෙන් අපේ හදවත පුබුදු කළ යුතුය. එය අපගේ වත්මන් යථාර්ථය ගැබ් ගෙන ඇති…
වසර එක හමාරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින දරුවන්ට නැවත පාසල් විවර කර දීමට සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ්…
මෑත අවුරුදු කිහිපය දක්වා ම මංගල සමරවීර හුදෙක් ශී‍්‍ර.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්‍රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්තී‍්‍රවරයකු වූවා පමණි. එහෙත් පසුගිය මාස කිහිපය තුල ඔහු අධිෂ්ඨාන සහගත ලෙසත්"…
පසුගිය සැප්තැම්බර් 15 වැනි දින එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් තුන අතර ආරක්ෂා සහයෝගිතාවය පිළිබඳව ගිවිසුමක් අත්සන් කෙරිණ. මාස 18ක කාල සීමාවත් සඳහා ඇති කර ගත් මෙම…
බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති.…