අන්තෝ ජටා බහී ජටා උගුලක් බවට පත් වෙන ඡන්ද විමසීම්
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදී කෑ කොස්සන් කා ගන්නා පාර්ලිමේන්තු මංත්‍රීවරු පසුගිය දා එක යෝජනාවක් ගැන පක්ෂ භේදයක් නැතිව එකඟ වූහ. ඒ රජයේ උසස් නිලධාරීන්ට ලබා දී ඇති…
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය වශයෙන් බෙදී කෑ කොස්සන් කා ගන්නා පාර්ලිමේන්තු මංත්‍රීවරු පසුගිය දා එක යෝජනාවක් ගැන පක්ෂ භේදයක් නැතිව එකඟ වූහ. ඒ රජයේ උසස් නිලධාරීන්ට ලබා දී ඇති…
දේශපාලන පක්ෂ තම ශක්තිය හා බලය පෙන්වීමට පාක්ෂිකයන් වීදි බැස්ස වූ මැයි දිනය ද අවසන් විය. එම මෙහෙයවීම සඳහා කොපමණ මුදලක් සහ කාලයක් වැය කිරීමට සිදු වූයේ ද යන්න හෙළි…
දේශපාලන වේදිකාවේ දැන් නැවත වරක් විකට නාට්‍ය ඉදිරිපත් කිරීම් සුපුරුදු කාර්යක් වී ඇත. ලංකාවේ පාර්ලිමේන්තු වේදිකාවේ ප්‍රධාන චරිතයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා කව්ද යන්න විසඳා ගත නොහැකි…
පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද ජනතාවට ගත හැකි…
හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය…
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක්…
අලුත්ම පාර්ලිමේන්තු පනතකින් ස්වාධීන වූ මහ බැංකුවේ මහා වැටුප් වැඩිවීම ගැන පාර්ලිමේන්තුවේ කතා බව නතර වූයේ මුදල් පිළිබඳ අධීක්ෂණ කමිටුවේ වාර්තාවක් ලැබෙන තෙක් ඒ ගැන තීරණයක් ගැනීම කල් දැමීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියමිත පරිදි මෙම වසරේ අග භාගයේ දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ ද නැති ද යන්න අද නිතර කතා බහට ලක් වෙන මාතෘකාවකි. එය උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ භාණ්ඩාගරයේ මුදල් නැතැයි…
පවතින රාජ්‍ය ප්‍රසම්පාදන නියාමන රාමුව වංචා සහ දූෂණයේ යෙදෙන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට අසමත්වීමෙන් මහජන මුදල් අවභාවිතයෙන් සහ සොරා ගැනීමෙන් වැළැක්වීමට නොහැකිව ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පසුගිය දා නිකුත්…
පාකිස්ථානයේ ඉතිහාසයේ වඩාත්ම දූෂිතයැයි හඳුන්වන මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල දැන් නිකුත්ව අවසන් ය. ඉම්රාන් ඛාන් ගේ පක්ෂයේ ආධාරකරුවන් ට දිගින් දිගටම හිරිහැර කිරීම, ඡන්ද විමසීම පැවැත් වූ දින අන්තර්ජාල සබඳතා ඇතුළු…