උඩ බලන් කෙළ ගසන දේශපාලකයන්ට  දැඩි දඬුවම් පැමිණවිය යුතුයි..

හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය…

Continue Readingඋඩ බලන් කෙළ ගසන දේශපාලකයන්ට  දැඩි දඬුවම් පැමිණවිය යුතුයි..

‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය..

My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටයේ අධ්‍යෂක, සුදත් මහදිවුල්වැව තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ…

Continue Reading‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය..

තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල්

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත  සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක්…

Continue Readingතුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල්

ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය

මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා…

Continue Readingශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය

මැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

අපේ මැතිවරණ කැලැන්ඩරයේ නිශ්චිත දවස් නැත. ඇත්තේ වකවානු පමණි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අහවල් අවුරුද්දේ අහවල් දවසේ යැයි ඕනෑම කෙනෙකුට දැනගත හැකි කැලැන්ඩරයක් තිබේ. ඒ නිසා ඒ ගැන වාද විවාද ඇති…

Continue Readingමැතිවරණ කැලැන්ඩරයත් රෝල් කිරීමේ හොර පුරුද්ද

නායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම  2024 යොදාගනිමු

2024 වසර ශ්‍රි ලංකාවේ දේශපාලන හැඩතලය වෙනස් කරවීමට සුදුසු අඩිතාලමක් දමා ගැනීමට මුල පුරාණ වසරක් කර ගනිමු. නොයෙක් අභියෝගයන් තර්ජන ගර්ජන මැද ජාති හිතෛෂී පුරවැසියන් මහජන ඡන්දයෙන් 2019 තේරීපත් ජනාධිපතිවරයා…

Continue Readingනායකයින් වෙනුවට නායකත්වයක් තෝරාගැනීම  2024 යොදාගනිමු

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් නැත: මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත

අම්බිකා සත්කුනනාදන් අම්බිකා සත්කුනනාදන් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත ආණ්ඩුව ගොඩ නගමින් සිටින මර්දනකාරී නීති සමුදායේ වැදගත් පදනම් දෙකකි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ…

Continue Readingශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් නැත: මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත

ගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්..

මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක්…

Continue Readingගෝඨාභයගේ භින්නෝන්මාදී අත්පොතට පසුවදනක්..

ජනතාවට සංවේදී නොවන මහ බැංකු මොළකාරයිකන්ගෙන් රටට වැඩක් වේද?

අලුත්ම පාර්ලිමේන්තු පනතකින් ස්වාධීන වූ මහ බැංකුවේ මහා වැටුප් වැඩිවීම ගැන පාර්ලිමේන්තුවේ කතා බව නතර වූයේ මුදල් පිළිබඳ අධීක්ෂණ කමිටුවේ වාර්තාවක් ලැබෙන තෙක් ඒ ගැන තීරණයක් ගැනීම කල් දැමීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ…

Continue Readingජනතාවට සංවේදී නොවන මහ බැංකු මොළකාරයිකන්ගෙන් රටට වැඩක් වේද?

වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු

ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින්…

Continue Readingවියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු