නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය..
මැයි මස 9 වැනි දා අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සාමකාමී ව විරෝධතා දැක් වූ පිරිස්වලට පහර දුන්හ. ඊට අමතරව මහනුවර ‘ගොඨා ගෝ…
මැයි මස 9 වැනි දා අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සාමකාමී ව විරෝධතා දැක් වූ පිරිස්වලට පහර දුන්හ. ඊට අමතරව මහනුවර ‘ගොඨා ගෝ…
හදිසි නීතිය පනවන තරමට තිබෙන හදිසිය කුමක් ද?ජාතික ආරක්ෂාවට මහජන සාමයට තර්ජනයක් තිබේ නම් එය හදිසි තත්වයක්..ඉතින් දැන් එහෙම හදිසි තත්වයක් තිබේ ද?රාජපක්ෂ පවුලටත් මැති ඇමතිවරුන්ටත් තම ගෙවල ඉන්න පවා…
රඹුක්කන වෙඩි තැබීමට පොලිසිය යොදා ඇත්තේ මොන බලය ද?අවම බලය නේ..ඒ අනුව වෙඩි තබා ඇත්තේ කොතැනට ද?දණෙන් පහළට..එතකොට බඩට වෙඩි වැදී මිය ගියේ කෙසේ ද?එක්කෝ දණ හිස බඩේ තියෙන්න ඇති..…
පසු ගිය සතියේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට කඩා වැදුණු අවි ගත් දහ අට හැවිරිදි තරුණයෙකු සිසුන් 19ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමීම නැවත වරක් එක්සත් ජනපදයේත්…
බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට…
පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදි සිටි පිරිස්වලට අගමැති නිල නිවසෙන් මුදා හැරි මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් රටේ උද්ගත වූ තත්වය…
දණ්ඩ නීති සංග්‍රහයට වහාම සංශෝධනයක් අවශ්‍ය යි.ඒ මොකක් ද හදිස්සිය?සංශෝධනයක් නැතිව ආණ්ඩුවක් හරියට කරන්න බැහැ.මොකක්ද සංශෝධනය?පහරදීම, හිංසා කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණ කිරීම ගැන අත් අඩංගුවට ගෙන නඩු දැමිය හැකි යැයි…
අද රට තුළ ඇති අර්බුදය ගැන ගමේ වචනයෙන් කිය හැක්කේ රැවුල ගිනි ගැනීමක් ලෙස ය. අප හැමගේ මුඛ්‍ය කාර්යභාරය වනුයේ ගෙවී යන සෑම තත්පරයක් පාසාම රට තවදුරටත් අගාධයට යෑමට ඉඩහැරීමෙන්…
හයවැනි වරටත් අගමැති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන පොදුජන එක්සත් පෙරමුණේ තවත් මුහුණුවරක් පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ දී ප්‍රදර්ශනය විය.…
මෙරට සමස්ත ජනතාව ම අද මුහුණ පා සිටින අර්බුදය විසඳීම පමා කළ නොහැකි අවශ්‍යතාවකි. අර්බුදය නිසා වේදනාවෙන් විරෝධතා දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද, කුමක් කළ යුතු දැයි සිතා ගන්නටවත් නොහැකිව…