දෙගොඩ තලා යන ඉලක්කම්වලින් වැසෙන ආර්ථික සංවර්ධනයේ යථාර්ථය..
ජාතික ජන බලවේග රජයේ තුන් වැනි අයවැය පිළිබදව පාර්ලිමේන්තුවේ පැවති විවාදය මෙතෙක් කුමන රජයක් හෝ ඉදිරිපත් කළ අයවැය ගැන පැවති කිසිම විවාදයකට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කෙළේ නැත. පාර්ලිමේන්තුවේ මහජන…