One Click
Recent Articles
අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..!
රිචඩ් ද සොයිසා ඝාතනය; චෝදනා සහ අවලාද ..
තවත් “සිංහලේ” යුගයක උදාවක්?
යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත..
Magazine

වැට් බද්දෙන් ජනතාව නට්ටම් කිරීමට වෙර දරන රනිල්..
නව වසරේ ආරම්භයත් සමග ගුවන් හමුදාවේ නව මූලස්ථානය විවෘත කළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැට් බද්ද

‘..මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න..’ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නීතිපතිගෙන් ඉල්ලයි..
2023 වසරේ පොලීසියෙන් වධ හිංසා පැමිණවීම් පිළිබඳව පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ

ලතින් ඇමරිකාවේ වාමවාදී ආණ්ඩු හරහා හමාගිය “රෝස කෝඩය” අලුත් අවුරුද්දේ මෙහෙටත් ඒවිද?
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වේ යැ යි අසන්ට ලැබේ. මෙය විපක්ෂයට එලපු මිරිඟුවක් වෙන්නටත් බැරි නැත. එය

අයුක්තිය ඔප දැමීමට කෙලසන යුක්තිය..
‘කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල කටු ගාලේ ඇදන් යන එක තමයි ඉවසන්න බැරි’ යනුවෙන් ජන වහරේ

ගෝලීය සන්දර්භය තුළ අධිකාරිවාදී ආර්ථික ප්‍රතිපත්ති..
ආචාර්ය අහිලන් කදිරගාමර් මහතාගේ ලිපියක් ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. ආර්ථිකය හැඩ ගැසෙන්නේ දේශපාලනයෙනි. සංවර්ධනය නෛසර්ගිකවම

2024 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග
මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ

අපේ රටේ බහුජන ව්‍යාපාරවල ඉතිහාසය, බලපෑම හා අනාගතය..
දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිවිල් සමාජය මුල් කර ගත් බහුජන ව්‍යාපාර ගොඩනගන ලද ඉතිහාසයක්

නොසැලුනු කම්කරු නායක නීල් විජේතිලක..
‘සමාජවාදී ජනතා සංසසදයේ’ ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රකට විප්ලවකාරී වාමාංශික ක්‍රියාධරයෙක් හා ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු














