මාර්ග ගත ක්‍රම සුරක්ෂිත පනතේ හේතු නොදන්වා මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් කඩ කිරීමක් යැයි මානව හිමිකම් කොමිසම පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව පවසන්නේ, එම කොමිසමේ ප්රකාශනයේ නිදහස පිළිබඳ අනු කමිටුවේ සාමාජිකයෙකු වන තරිඳු ජයවර්ධන පොලිසියට කාඳවීම පිලිබඳව නිකුත් කල නිවේදනයකිනි.
එම සම්පුර්ණ නිවේදනය පහත දිගුවෙන් දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ ප්රකාශනයේ නිදහස සහ අන්තර්ජාලය තුළ ආරක්ෂාව
Latest posts by Admin (see all)
- ලූලාගේ ජයග්‍රහණය: මැතිවරණ පෙරළියක් පමණත් නොවේ.. - November 2, 2026
- ලෝකයේ ඉහළම වක්‍ර බදු ශ්‍රී ලංකාවේ වේ.. - November 2, 2026
- පෘතුගාලයේ ජනතා අරගලය යළි නැගී සිටී: කම්කරු ජයග්රහණයෙන් නිවාස අයිතිය දක්වා නව අරගල චක්‍රයක් - October 23, 2026