සූරාකෑම සහ ප්‍රාග්ධන නියමය..!
'ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ'. මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම…
'ජනාධිපති රනිල් ලෝකය පුරා ඇවිද මසුරන් හා කහවණු ගෙනෙතැ යි ඔහුගේ සහචරයන් සිතූහ'. මෑතකදී මහාචාර්ය ක්ලාරා ඊ මතෙයි අලුතින් පළකල පොතක් අද සටහනට හසුකර ගැන්ම කාලීනව අදාල වේ. පොතේ නම…
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ් සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරුම් කමිටුවක්…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Telegraph වෙබ් පිටුවට සැපයූ'The Apologetic Custodian Of The EPF Is Also A Victim'නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. ණය ප්‍රශස්තකරණයෙන්…
බංකොලොත් භාවයට පත්ව සිටින ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් අනුමත කර ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස ගෙවීමට පෙර ණය මුදල නිකුත් කිරීමේ දී ඇති කර…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවෙහි බහුමාන අවදානමට ලක්වන ජන කණ්ඩායම ගැන කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල දැන් නිකුත් කර තිබේ. බහුමාන අවදානම් දර්ශකය (MVI) යනු සංවර්ධනයේ සහ මානුෂීය උත්සාහයේ සන්දර්භය…
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph වෙබ් පිටුවට සැපයූ Colombo The Misunderstood Taxation of EPF & Other Superannuation Funds නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි. මහ…
පසුගිය බදාදා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ සෙනසුරාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉලක්ක කර ඇත්තේ එක් සැලකිය යුතු දේශීය මූල්‍ය වත්කමක් වන…
දකුණු කොරියානු ආර්ථික විද්‍යාඥයෙකු වන හා ජූන්ග් චෑන්ග් අති දක්ෂ ලෙස නව ලිබරල් ලෝක සම්මතය ගැන ඉහළම අලෙවිය ඇති කෘති ගණනාවක් රචනාකර ඇති විවේචකයෙකි. එහෙත් අවශ්‍ය ඊලඟ පියවර ගැනීමේ දී…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත. මෙම උණුසුම ශ්‍රී ලංකාවට ආධාර සපයන බටහිර රටවල…
මෙහි පළමු කොටසින් සාකච්ඡා කලේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳන්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යාපාර අසාර්ථක වන විට රාජ්‍ය මැදිහත්වී…