2023 අයවැය: බංකොලොත් ලංකාවේ පළමු අයවැය [ 1 කොටස ]
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි අපේ…
Charles Ponzi left his name, creating a legacy for one of the most common financial frauds repeated throughout history. Human weakness of greed has been tapped and trapped by tricksters…
ලිප ගිනි දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙළවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු…
වෙළඳපොල මූලධර්මවාදය ලොවපුරා විදුලි ජාලයන්ට සිදුකරතිබෙන දේ පිළිබඳ යුරෝපීය සංගමයේ බලශක්ති ක්ෂේත‍්‍රය හොඳ උදාහරණයකි. ලාභදායික ස්වාභාවික වායුව අවසන්වීමත් සමඟ ඔවුන්ගේ ආණ්ඩු කමකට නැති න්‍යායක් වැළඳගැනීම නිසා සිල්ලර පාරිභෝගිකයෝ සහ ව්‍යාපාර…
ජීවිතයේ සැදෑ සමයට ලංවී සිටින වැඩිහිටියන් බොහෝවිට මරණාසන්න අබාධයන්ට ගොදුරුවී රෝහල්ගතව සිය අවසාන භාගය ගතකරන අවදිවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සේලයින් මාත්‍රාවක් ලෙඩාට ලබාදී තව දින කිහිපයක් හෝ ජීවත්කරවීමට උත්සහ කිරීම…
ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබේ. එහි සරල ප්‍රකාශනය නම් රාජපක්ෂවාදයට සහ එහි අනාගත ගොඩනැංවීමට රනිල්ගේ මර්දනීය රෙජීමය අනිවාර්ය සහයෝගයක් ලබා දෙනු ඇති බවයි. එමෙන්ම ඉදිරි දේශපාලනය සදහා මේ කුප්‍රකට…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබා ගැනීමට අයිතියක් ඇති බවට ප්‍රකාශ කරමින් කලින් පැවති රජයන් පවා දශක කිහිපයක්ම දහසය වතාවක් ආධාර ලබාගෙන ඇති නිසා ශ්‍රී ලංකාවේ දැනට හීනවී ඇති විදේශ වත්කම්…
ස්වභාව ධර්මය -ජාතියේ ණය තිරසාරත්වය සූර්යාලෝකය, වාතය, ජලය සහ ද්‍රව්‍ය පවතින තාක් කල් (ස්වදේශීය වශයෙන් හඳුන්වනු ලබන්නේ "ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි"යනු වෙනි)අපේ පෘථිවියේ ජීවය පවතිනු ඇත. ස්වභාව ධර්මය, මිනිසුන්…
ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග‍්‍ර කඩදාසි හිඟයක් පවතින…
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව, උද්ධමනය වැඩි වෙමින් පවතිනව, රට තුල…