පරිහානියේ මාර්ග සිතියම : අමනෝන්‍ය මුල්‍ය ප්‍රතිපත්ති – [2 කොටස]
පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක. ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ…
පසුගිය සතියේ අපි කතා කලා පදනමක් රහිතව සිදුකරපු බදු අඩුකිරීම ආර්ථික අවපාතයට බලපෑවේ කෙසේද කියන එක. ඒ වගේම බැංකු පොලිය අඩු කෙරුවම ජපානය වැනි ආයෝජන හිතකර ආර්ථිකයන්හි සිදුවෙනවා වගේ ලංකාවේ…
ලංකාවේ ආර්ථිකය අපි දන්නා ඉතිහාසයේ මුහුණ දුන්න දරුණුම ඛේදවාචකයට මේ වෙද්දි මුහුණ දීලා තිබෙනවා. නිදහසට පෙර හෝ නිදහසට පසු අපි අසා නොතිබුණු මට්ටමේ ආර්ථික පරිහානියක්, ආර්ථික අසමත්වීමක් මෙන්ම රාජ්‍ය අසමත්වීමක් ලංකාවේ…
දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර සිය…
කළු සල්ලි සුදු කරන ගෝල්ඩන් වීසා ක්‍රමය ලංකාවේ පළමු හෝ දෙවෙනි ධනකුවේරයා වන ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කළ ගෝල්ඩන් වීසා ක්‍රමය බැලු බැල්මට ආකර්ෂණීය යෝජනාවලියකි. ඉන්කියවුනේ ලංකාවේ ඩොලර් ලක්ෂයක තැන්පතුවක්…
මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර 'විවරණ' වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන…
At my age an uninterrupted sleep is a luxury. My prostate wakes me up two to three time. Hence, it is hard to distinguish dreams from imaginations. It was almost…
බුලත් මඩිස්සලේට හෙණ ගැසුවා ම කිල්ලෝටේ ගැන මොන කතා දැයි කියමනක් ජන වහරේ ඇත. අද රාජ්‍යතන්ත‍්‍රයේ ඇති බිඳ වැටීම හමුවේ කාර්ය පටිපාටි ගැන කතා කිරීමත් එබඳු ය. එහෙත් සිදුව ඇති…
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමෙන් පසු මංත්‍රී ධුරයත් මුදල් ඇමතිකමත් ලත් බැසිල් රාජපක්ෂ මහතා සිය කුළුඳුල් අයවැය කතාව පසුගිය දා…
බොහෝ ධනවත් රටවල අසමානතාවය ඉහළ යමින් පවතී. කලක් තිස්සේ ම එය සිදු විය. බොහෝ දෙනකු එය ප‍්‍රශ්නයක් ව ඇතැයි සිතති. තවත් අය ඒ ගැන අපට කළ හැකි දෙයක් නැතැයි සිතති.…