පූනාගල වත්තේ නාය යාමෙන් වතු කම්කරු පවුල් 67ක් අවතැන්වෙයි..

බණ්ඩාරවෙල සිට කිලෝ මීටර් 15ක් පමන දුරින් පිහිටි පූනාගල වත්තේ කබරගල කොටසේ, මාර්තු 19 දා රාත්‍රියේ සිදුවූ නාය යාමකින් ලයින් කාමර 23ක් පස් කන්දට යට වී ඉන් තුනක් මුළුමනින් විනාශ…

Continue Readingපූනාගල වත්තේ නාය යාමෙන් වතු කම්කරු පවුල් 67ක් අවතැන්වෙයි..

මාර සනීපයි මචං..

ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක් ගත්තේ '..ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා..' කියන්නටය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පම්ප් එකක් ගසන්නට…

Continue Readingමාර සනීපයි මචං..

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ දෙවැනි ධුර කාලයේ සිට ඒ කියන්නෙ 1999 අග හරියෙ ඉඳල ඇය වැඩ කළේ අධිකාරිවාදී විදියට. ඒ තත්ත්වයට එරෙහිව හඬ නගල තමයි රනිල් වික‍්‍රමසිංහ 2001 දි මැතිවරණය…

Continue Readingරනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාක්කුවෙන් අරන් දෙන මැතිවරණ

ඡන්ද බලය..

1931 සිට සර්ව ජන ඡන්ද බලය ලැබී තිබිණි. දැනට අවුරුදු 92 ක් ගත වී ඇතත් එහි සැබෑ අයිති වාසිකම පුරවැසියාට ලැබී නැත. පුරවැසියා පරමාධිපති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථා වෙන්…

Continue Readingඡන්ද බලය..

දෙමුහුන් කුලයේ පැඟිරා..

රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ 'සිහින ලොවේ සිහින මැවූ' මාලි ගහනකොටය. '..දසන් විදා සුර කෙල්ලක් වාගේ.. නිතර ඔබේ දෙසයි බලන්නේ.. මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී…

Continue Readingදෙමුහුන් කුලයේ පැඟිරා..

හොරාගේ අම්මාගේ පේනය IMF

දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු රඳවා සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල්වල මුල් වාරිකය  නිකුත් කිරීම පිළිබඳ  නිවේදනය මේ සතියේ ප්‍රකාශ කරනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පසුගිය සෙනසුරාදා කීවේ…

Continue Readingහොරාගේ අම්මාගේ පේනය IMF

මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන..

මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක්…

Continue Readingමඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන..

බබාගෙ නම : IMF දියසේන

රනිලම්මා ගැබ්බර වී මාස නමය ඉක්ම යමින් තිබුණා ය. ඇය කීවේ '..අයි එම් එෆ් හෙවත් දියසේන පැටියා මාර්තු අග හම්බ වෙනවා එතකොට සියලු ප්‍රශ්න කම්මුතුයි..' කියාය. අනුරා නංගී මූණ දෙක…

Continue Readingබබාගෙ නම : IMF දියසේන

ඩොයිලි සහ අනුර..

ගංගානිගේ සැමියා අඩියක් ගසා ගෙදර ආවේය. ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි. එය නම් 'ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතයයි. දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ…

Continue Readingඩොයිලි සහ අනුර..