ආර්ථිකයේ කඩා වැටීම නිදොස් කොට නිදහස් කිරීමෙන් අවසන් වේද?
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තිනියාවල පාලිත හිමි පවරා තිබූ නඩුවක් පසුගිය දා ඉල්ලා අස් කර ගත් නිසා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළ බව පුවත්පත්වල වාර්තා…
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තිනියාවල පාලිත හිමි පවරා තිබූ නඩුවක් පසුගිය දා ඉල්ලා අස් කර ගත් නිසා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළ බව පුවත්පත්වල වාර්තා…
ලංකාවේ දේශපාලකයන් වරප්‍රසාද හා අනුෂාංගික කරුණු නිර්ලෝභිව ලබා ගැනීම හැර වගකීම් බාර ගැනීමට දක්වන්නේ පුදුම මැලිකමකි. හැකි සෑම අවස්ථාවකම වගකීම් මගහැර සිටීම එම වෘත්තියේ ම ආවේනික ලක්ෂණයක් යැයි සිතේ. රට…
ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන සිද්ධීන් දෙකක් පසුගිය සතියේ වාර්තා විය. ඉන් එකක් වන්නේ 2019 පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති සහ ආරක්ෂක ප‍්‍රධානීන්ට එරෙහිව ඉදිරිපත්…
පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා කැඳවන ගැසට් නිවේදනය නිකුත් කළ ද එම ඡන්දය පවත්වන්නේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. නාමයෝජනා කැඳවන්නේ ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව නිසා සාමාන්‍ය…
මෙම වසරේ ජනාධිපති වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හැර පොහොට්ටුව ඇතුළත්ව අනෙක් සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටින්නේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දින නියම කරන තෙක්ය. දෙසැම්බර් අවසන් වන තෙක් කල්…
ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති එකම මාර්ගය ලෙස වත්මන් පාලකයන් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන මූල්‍ය ආයතන විශේෂඥයන් නිර්දේශ කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමයි. පාඩු ලබන ආයතන තවදුරටත්…
යුක්‍රේනයේ යුද්ධය රුසියාව සහ එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හවුල අතර යුද්ධයක් බවට පත්වීමේ අනතුර දිනෙන් දිනම වැඩි වෙමින් පවතින අතර බෝල්කන් ප්‍රදේශයේ තවත් යුද්ධයක් හට ගැනීමේ අවදානම ද වැඩි වෙමින්…
ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත.…
ලෝක පූජිත ලේඛකයෙකු වන චාර්ල්ස් ඞීකන්ස් ප‍්‍රංශ විප්ලව සමය පසුබිම් කොට රචනා කරන ලද Tale of Two Cities (මෙම කෘතිය දෙනුවර අන්දරය නමින් සිංහලට ද නගා ඇත.) තවමත් ජනප්‍රිය කෘතියකි.…
අනුප්රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…