රනිල් ඩින් ඩියම් වෙනුවට හිට්ලර් ගේ අවතාරයක් වීමට යත්න දැරීම..
අනුප්‍රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…
අනුප්රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට…
අනුප්රාප්තික ජනාධිපති තනතුරට පත්වීමත් සමග මුදල් ඇමතිකම ද පවරා ගත් රනිල් වික‍්‍රමසිංහ බංකොලොත් භාවයට පත් වූ ආර්ථිකය යළි නගා සිටුවීමේ පදනමක් යැයි හැඳින්වෙන අයවැය ලේඛනයක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.…
ඇලඩින්ගේ පුදුම පහන තමන් සතුව ඇතැයි වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විශ්වාස කරන බව පෙනේ. අනුප‍්‍රාප්තික ජනාධිපති තනතුරට පත් විගස 2048 දී ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බව පැවසුවේ…
ජනතාවට තිත්ත බෙහෙත් බිමට සිදු වන බව අනුප‍්‍රාප්තික ජනාධිපති හා මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ පසුගියදා කීවේය. මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය ලේඛනයෙන් මෙම තිත්ත බෙහෙත පැහැදිලි කරනු ඇත.…
දැන් බොහෝ දෙනකු කතාබහ වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන ය. පසුගිය දා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද හැඳින් වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන…
පසුගිය දා හායිටියේ වර්තමාන ඛේදනීය තත්වය පිළිබඳ ව එහි වසර හතරක් ගත කළ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වන පූජා භාතියා ගාඩියන් පුවත් පතට ලිපියක් සපයා තිබිණ. එය කියවූ මට ශ්‍රී ලංකාවට…
'කැසියස් ඇස්වලින් පමණක් දැකිය නොහැකිය. අනිත් දේවල පිළිබිඹුවත් ඊට අවශ්‍ය යයි'' ෂෙක්ස්පියර් ජූලියස් සීසර් නාට්‍යයේ සඳහන් කෙළේය. අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මතු පිටින් පෙනෙන දේ පමණක් දකින පුද්ගලයෙකි. පසුගිය දා…
අනුප්රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමති අලි සබ්‍රි ගේ වාග් චාතුර්ය නොතකා ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 51 වැනි සැසි වාරයේ දී ද ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව…
පෙර නොවු ආකාරයේ මිල උද්ධමනයකට මුහුණ දී සිටින ලෝකය ඒ හා සමාන නැතිනම් ඊටත් වඩා බරපතළ යුද උණුසුමකට ළංවෙමින් සිටී. බල කඳවුරුවලට බෙදී සිටින ලෝකය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අවස්ථා…
දැනට මාස නමයකට ආසන්න කාලයක් ගෙවී ඇති යුක්‍රේන-රුසියන් යුද්ධය තවත් භයානක පියවරකට තල්ලූ වෙමින් පවතී. පසුගිය සතියේ ප‍්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ‘රුසියාවේ දේශසීමා සහ භෞමික අඛන්ඩතාවය පවත්වා ගැනීමටත්…