විධායක ජනාධිපති තනතුර ජනතාවගේ උර චක්‍රමාලයක් ද?
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම දැන් නැවත වරක් ජනතාව අතර කතා බහට ලක් වූ මාතෘකාවක් වී ඇත. ඒ අලුතින්…
ශ්රී ලංකාවේ දේශපාලනයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම දැන් නැවත වරක් ජනතාව අතර කතා බහට ලක් වූ මාතෘකාවක් වී ඇත. ඒ අලුතින්…
එක්සත් ජාතින්ගේ මානව අයිතිවාස්කම් පිළිබඳ මහ කොමසාරිස්වරිය රජයෙන් ඉල්ලයි. එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරිය දැනට ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවේ නිගමන මෙසේය. ශ‍්‍රී ලංකාව එහි ජනතාවගේ ජීවිතවලට…
‘කිඹුලා කෑවත් කමක් නැහැ. කොහිල ගාලෙ ඇදගෙන යන එක තමයි උහුලන්න බැරි’ යනුවෙන් ජන වහරේ කියමනක් ඇත. රාජ්‍ය ඇමතින් 34ක් පත් කර තවත් ඇමතින් දුසිම් ගණනාවක් පත් කිරීමට සූදානම් වන…
අනුප්රාප්තික ජනාධිපති මෙන්ම මුදල් ඇමති ද වන රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධිත අය වැය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 115කින් සම්මතවීම මේ දක්වා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වෙනත් අයවැය යෝජනාවලින් වෙනස් වන්නේ නැත.…
බටහිර ජනමාධ්‍යයෙන් ඉස්මතු කර දක්වන්නේත් ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේත් රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය යි. බටහිර ජනමාධ්‍යය දක්වන ආකාරයට ලොව සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ප්‍රධාන බාධකය දෙසට…
අනුප්රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ පසුගිය දා අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳ පුදා රජයේ සේවකයන්ට යටි බඩ හරහා පහරක් දීමට අමතක නොකෙළේය. දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලයේ රැස්වීමක් ඇමතූ ඔහු ‘‘සේවයේ ඉන්නවානම්…
අනුප්රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ සර්ව පාක්ෂික, වඩාත් නිවැරදිව පාර්ලිමේන්තුවේ එකතු කර ගත හැකි මංත්‍රීන් සියල්ල එකතු කර ගෙන මෙගා කැබිනට්ටුවක් පත් කර ගැනීමට දිවා ? නොබලා වෙහෙසෙමින් සිටී.…
හම්බන්තොට වරායට පැමිණීම ප්‍රමාද කරන්නැයි ආණ්ඩුවෙන් කළ ඉල්ලීම නොසලකා චීනයට අයත් යුවාන් වොන්ග් 5 නෞකාව පැමිණෙන බව පසුගිය බදාදා (10) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සිරස්තලයෙන් වාර්තා කර තිබිණ. පළමුවෙන්ම…
අනුප්රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල ඖෂධ ආහාර සහ ඉන්ධන හිඟයෙන් පෙළෙන ජනතාවට විශේෂයෙන්ම තරුණ ජනතාවට තවත් සහනයක් ලබා දීමට වෙහෙසේ. ඒ ඔහුගේ නියෝගයක් අනුව නිල ඇඳුම් ඇතිව සහ නැතිව…
ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි මහජන චීනයේ දැඩි විරෝධය නොතකා තායිවානයට පැමිණ එහි නියෝජිත මංත‍්‍රී මණ්ඩලය ඇමතීමෙන් පසුව ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් හමුව ආපසු ගියා ය. පෙලොසි තායිවානයේ…