දූෂණය සහ වංචාව පෝෂණය කිරීමේ රනිල් මෙහෙයුම..
ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ රට ‘‘යථාතත්වයට’’ පත් කිරීමට වැඩ පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ තනි…
ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීමෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ රට ‘‘යථාතත්වයට’’ පත් කිරීමට වැඩ පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ තනි…
යුරෝපයේ දී යුක්‍රේනය බළල් අතක් සේ යොදවා රුසියාවට එරෙහි යුද්ධයක යෙදී සිටින ඇමරිකාව නැගෙහිර ආසියාවේ ද තවත් එවැනි ම යුද්ධයකට අර අඳිමින් සිටී. ඒ තායිවානය සහ ලොව දෙවන විශාල ආර්ථිකය…
තනතුර හැර දා රටින් පලා ගිය ගෝඨාභය රාජපක්ෂ වැඩ බලන ජනාධිපති තනතුරට නම් කළ රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් වුව ද ඔහුත් ඉවත්ව යන තෙක් තම…
මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ, එරටට පැමිණීමට විරෝධතාවයට විරෝධය පළ කළහ. [2022 ජූලි 13 - මාලේ] විධායක ජනාධිපති තනතුර අත් නොහැරිය ද ගෝඨා ගමත් රටත් හැර අතීතයේ ශ්‍රී ලංකාවත්…
සුප්‍රකට කැසිනෝ ශාලා හිමියෙකු මෙන්ම විශාල සමාගම් ගණනාවකම ප්‍රධාන කොටස්කරුවෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා තවත් පුද්ගලයන් කීප දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර…
රට පත්ව ඇති අර්බුදකාරී තත්වයට මූලික හේතුව තනි පුද්ගලයෙකුට සියලු බලතල පැවරෙන විධායක ජනාධිපති ක්‍රමය බව පවසමින් ආණ්ඩු පක්ෂයන් ඉවත්ව ස්වාධීන වූ විජේදාස රාජපක්ෂ 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්…
ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග‍්‍ර කඩදාසි හිඟයක් පවතින…
ලංකාව බංකොලොත් වී හමාර ය. ගත් ණය ගෙවා ගන්නට බැරිය. ණය දුන් අය දැන් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත. එම නඩුවලට උත්තර බැඳීමට කොහෙන් හරි ඩොලර් උපයා ගත යුතුය.…
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ මුර බල්ලෙකු යැයි හඳුන්වා ගන්නා එක්සත් ජනපදය විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම අත් හැරීමට සූදානම් නැත. පසුගිය දා එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පොදු පෙරමුණු ආණ්ඩුවේ පාලන බලය දිගටම පවත්වා ගැනීමට අපේක්ෂා කරන එහි අනුගාමීත් පසුගිය දිනවල කිසියම් ආකාරයක එකඟතාවයක් පැවති ආකාරයට විධායක ජනාධිපති තනතුරේ බලතල අඩු කිරීමට සූදානම්…