You are currently viewing කාගේ මුසා බසකට හෝ නොරැවටෙනු!

කාගේ මුසා බසකට හෝ නොරැවටෙනු!

කුරුබිලියෙන් ආ කැළණි නයි උපාය
ජනපති චන්දේ දිනුමට අත්වැලක් විය
අද  මැවෙනා විටදී නොමැරී අපාය
පාරාවලල්ලකි පන්සල් නාට්ටි ය

ආශිර්විෂකු දා ගත්තොත් රෙදි පල්ලේ
විසුමක් වෙන්නෙ නැහැ හිටියත් මොන වල්ලේ
නැටවෙනු එපා දෙස්පාලක අතපල්ලේ
සිහි බුද්ධිය ඇතොත් ගොඩමය එක එල්ලේ

Leave a Reply