You are currently viewing පඩයක් දැම්මා වෙඩි හඩ සේ  “විමලා”..!

පඩයක් දැම්මා වෙඩි හඩ සේ “විමලා”..!

කගපත කෙලින් කරගෙන ආ  විලාසෙට
එබුනා මමත් දියවන්නා  ජලාසෙට
කැබිනෙට්ටුවේ කෑලී කොහෙදැයි බලන විට
මිනිහා අදෝ වාතෙකි දැම්මේ ජයට

දැම්මත් උසාවියේ නඩු මේ බළලා
ඉන්නෙ ඇමතිකම් හට කෙල හලලා
එලියට අනේ ඇද නොදමනූ මැන ඔහේලා
බොරුවට තමයි සිංහයා වුවේ “විමලා”..!

Leave a Reply