මේ උද්ඝෝෂණ වලට නායකත්වය දෙන අය කවුරු ද?.
ඒ සැබෑ සාමූහික නායකත්වයක්.
සාමූහික බවට තිබෙන ලකුණු මොනවා ද?.
පිල් බෙදීම් නැහැ. සභාපතිලා නැහැ. ප්රචණ්ඩ භාවය, දේපළ විනාශ කිරීම් නැහැ. එතකොට ?
මර්දනය කළ යුතු කෙනෙක් නැහැ.
සාමූහික මර්දනයක් කරන්න බැරි ද?
මුළු රටම මර්දනයට යාම ආණ්ඩුවේ අවසානයයි.
ඒ කොහොම ද?
එය ආණ්ඩුව විසින් රාජ්‍යය මර්දනයට පටන් ගැනීමක්.
එතකොට මොකද වෙන්නේ? හමුදාවත්, පොලිසියටත් කරන්න දෙයක් නැතිවේවී.
ඊට පස්සේ?
ඒ දොගොල්ලම ජනතාවට එකතුවේවී..!
Latest posts by S.G. Punchihewa (see all)
- ‘තරිඳු මර්දනය.. - August 2, 2023
- සමානාත්මතාව සඳහා යෝජනාවක්.. - July 12, 2023
- ඡන්ද බලය.. - March 23, 2023