ලංකාවට ඇන්දූ අයිඑම්එෆ් ජංගිය.. [2 කොටස]: ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම නොහොත් නව දූෂණ විරෝධී කොමිසම
මූල්‍ය අරමුදල ලංකාව ඇන්දීම වර්ණවත් කර ඇත්තේ දූෂණ විරෝධී පනතක් ගෙන ආ යුතු බව අනිවාර්ය කරමිනි. ඒ මෙසේය: “..ශ්‍රී ලංකාවේ පරිපාලනය සහ දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික,…